චෛත්‍යය, බුදු මැදුර සහ විහාරස්ථානයේ විශේෂ ස්ථාන ඇතුළත් ඡායාරූප එකතුවකි.
පූජ්‍ය ස්වාමින්වහන්සේලා විසින් පවත්වන ධර්ම දේශනා වලින් සැරසුණු විශේෂ අවස්ථා මෙහි දැක්වේ.
විහාරය මඟින් සැපයෙන පුස්තකාල, පෙර පාසල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන සේවාවන් පිළිබඳ ඡායාරූප.
1957 වර්ෂයේ ආරම්භ වු මෙම විහාරය, ආගමික, සමාජීය හා සාස්ත්‍රීය ව්‍යාපෘති වලට කැපවී ක්‍රියාත්මක වන අතර, දේශීය සංවර්ධනය සඳහාද ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.
Discover peace at our Buddhist center. Learn meditation, find wisdom, and join our community on the path to enlightenment.